Terms
අපේ සේවා සඳහා අදාළ සරල නියම.
මිල ගණන් ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව වෙනස් විය හැක. අවසන් මිල ලබාදෙන්නේ කතාබහකින් පසුවයි.
ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර වැඩ විෂය පථය සහ කාලසීමාව ලිඛිතව එකඟ වේ.
Monthly සේවා (Marketing, POS) මාසිකව අලුත් කරගත හැක.
