අපි ගැන
අපි විශ්වාස කරන්නේ පොඩි ව්‍යාපාරවලටත් ලොකු අවස්ථා තියෙනවා කියලා.
Inivac පොඩිBiz කියන්නේ Inivac විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක්. micro සහ small business හිමියන්ට තාක්ෂණය සරලව, තේරෙන භාෂාවෙන් ලබාදීම අපේ අරමුණයි.

Vision
ශ්‍රී ලංකාවේ සෑම පොඩි ව්‍යාපාරයකටම Digital ලෝකයේ අවස්ථාවක් ලබාදීම.
Mission
සරල, affordable Digital solutions හරහා පොඩි ව්‍යාපාරවල වර්ධනයට සහය වීම.
අපේ ක්‍රමය
පළමුව උදව්. ඊට පස්සේ විශ්වාසය. ඊට පස්සේ විසඳුම්.
01
උදව් කරනවා
නොමිලේ දැනුම, tips සහ Digital Checkup.
02
විශ්වාසය හදනවා
දේශීය ව්‍යාපාරවල සැබෑ කතා සහ ප්‍රතිඵල.
03
විසඳුම් දෙනවා
ඔබේ ව්‍යාපාරයට ගැලපෙන tools විතරක්.
