පොඩි ව්යාපාරයක්.
ලොකු හීනයක්. 🇱🇰
ඔබේ ව්යාපාරය Digital කරමු. Branding, Marketing, Website, POS සහ AI — සියල්ලම සිංහලෙන්, ඔබට තේරෙන විදිහට.

අපි කරන දේ
ඔබේ ව්යාපාරයට අවශ්ය Digital දේවල් සියල්ලම එකම තැනකින්.
🎨
Digital Branding
ඔබේ ව්යාපාරයට හඳුනාගන්න පුළුවන් Brand එකක් හදමු.
Brand එක හදමු →📱Digital Marketing
Online customers ලා ඔබේ ව්යාපාරයට ගෙන්න ගමු.
Marketing ගැන දැනගන්න →🌐Websites
ඔබේ ව්යාපාරයට Online ගෙදරක් හදමු.
Website එකක් හදමු →🤖AI & Automation
AI එකෙන් ඔබේ ව්යාපාරය වඩාත් ලේසි හා ස්මාර්ට් කරගමු.
AI ගැන දැනගන්න →🧾POS & Business Management
විකුණුම්, Stock සහ ව්යාපාරයේ වැඩ ලේසි කරගමු.
POS ගැන දැනගන්න →ඔබේ ව්යාපාරයත් Digital කරමුද?
නොමිලේ Digital Checkup එකක් ලබාගන්න. අපි ඔබේ ව්යාපාරය පරීක්ෂා කර, ඊළඟට කරන්න ඕන දේ කියලා දෙනවා.
