Privacy Policy
ඔබ අප හා බෙදාගන්නා තොරතුරු අප භාවිත කරන ආකාරය.
ඔබ Free Digital Checkup හෝ Contact form හරහා ලබාදෙන තොරතුරු භාවිත කරන්නේ ඔබ සමඟ සම්බන්ධ වී සේවා ලබාදීමට පමණි.
ඔබේ WhatsApp අංකය හෝ ව්‍යාපාරික තොරතුරු තෙවන පාර්ශවයකට විකුණන්නේ හෝ බෙදාහරින්නේ නැත.
ඔබට ඕනෑම වේලාවක ඔබේ තොරතුරු ඉවත් කරන ලෙස අපගෙන් ඉල්ලා සිටිය හැක.
